Monday, April 27, 2015

ගෙස්ට් (GUEST HOUSE)

පවුල් කැඩෙන 
අවුල් සැදෙන 
ලොවට හොරා 
හැඟුම් මුදන 
බඳුන් බිඳෙන
සුසුම් නැගෙන 
සතුට මවා 
කඳුළු වහින 
නන්නත්තාර 
බිත්ති 4!

No comments:

Post a Comment